Testo Thurule Nidan - Iraj feat. Romaine Willis
Testo della canzone Thurule Nidan (Iraj feat. Romaine Willis), tratta dall'album Thurule Nidan
පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ
පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ
නොහඩා ඉන්නේ කොහොමා
හදකින් කොටසක් දුන්නා
ඔබ දුන් රජ කිරුල මට හිමි උනා
මෙතරම් කල් මං උන්නා
කුමරෙක් ඇවිදින් ඉන්නා
නුඹ හැර යන එකමයි දැන් වේදනා
පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ
පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ
සෙනෙහස කිරිකර මට පොවලා
පියවරු මං දුටුවේ නෑ මවු ගුණ තිබෙනා
ඈ ගැන රහසින් වත් නොකියා
අම්මලා දහසක් තරම් උණුසුමෙන් මා වෙලා
පොඩි දා ඉදන් තුරුලේ
නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි
තාත්තා ගේ අතේ
තාත්තා ගේ අතේ
පිට වෙන්න දැන්
අවසරයි නම් මනමාලි වී
මනමාලි වී
දුවනියගේ අත අල්ලන්
ඉකි බිඳිනු නම් එපා
Credits
Writer(s): Iraj Weeraratne
Lyrics powered by www.musixmatch.com
Link
Disclaimer:
i testi sono forniti da Musixmatch.
Per richieste di variazioni o rimozioni è possibile contattare
direttamente Musixmatch nel caso tu sia
un artista o
un publisher.