Testo Surangana Roo - Udesh Aryan
Testo della canzone Surangana Roo (Udesh Aryan), tratta dall'album Surangana Roo
සුරඟන රූ සරා හදේ කිති කවනා
සිතුවිලි සීතලේ ඔහේ සැරිසරනා
සසරෙම ආවදෝ ඔයා මා සොයලා...
මතකය හීනයක් දිගේ ඈත ගියා
මතකය හීනයක් දිගේ ඈත ගියා...
සත්තයි සොඳුරේ මාගේ - මුලු ජීවිතේ ඔයා.
සසරේ පතනා මගේ ආදරේ වෙලා
ඔබ මාගේ හුස්ම වාගේ - ආදරෙන් බැඳිලා
තුන් යාමේ දකින හීනේ ඔබම විතරක් වෙලා
හමනා සුලඟේ දැවටී ඔබ එන්න මා සොයලා
තුරුලේ වෙලිලා ලඟ ඉන්න මැණික සඳා.
ඔබ මාගේ හුස්ම වාගේ ආදරෙන් බැඳිලා
තුන් යාමේ දකින හීනේ ඔබම විතරක් වෙලා...
සුරඟන රූ සරා හදේ කිති කවනා
සිතුවිලි සීතලේ ඔහේ සැරිසරනා
සසරෙම ආවදෝ ඔයා මා සොයලා...
මතකය හීනයක් දිගී ඈත ගියා
මතකය හීනයක් දිගේ ඈත ගියා...
විරාජ් + තරූ
2017.11.25
Credits
Writer(s): Rajith Chathuranga
Lyrics powered by www.musixmatch.com
Link
Disclaimer:
i testi sono forniti da Musixmatch.
Per richieste di variazioni o rimozioni è possibile contattare
direttamente Musixmatch nel caso tu sia
un artista o
un publisher.