Testo Samawee - Induja
Testo della canzone Samawee (Induja), tratta dall'album It's All In My Head
අතීතයේ මා නොදැන හෝ කල පවු නුබට දුන් වේදනා
සිතකින් කෙසේ සමා අයදින්නද නුබෙ ලොවම අදුරක හෙලා
අරුත නොහැගී මා ප්රේමයේ ආමිසට බැදුනේ
කලක් ගතවී නමුදු ගෙවෙන හැම මොහොතෙම පැතුවේ
සමවී මට ජීවිතේ යලි දිනෙක හමුවෙමු දෝ?
සිනාසී අපි ආදරේ කල මතකයක බැදෙමු
එක හිතක හිද විදපු හැගුමන් දෙතැනක හිද විදිමු
මගෙම වරදින් එ මොහොතේදි අප දෙදෙනෙකු වග සිහිකරමූ
මියදෙනා අදුරු හැගුමන් තුල හිද තනිව මම තැවෙනවා
නොහදුනනා කෙනෙකු තනියට මගෙ මොහොතකට තනි මකනවා
නුබෙන් ලද මෙන් උනුසුමක් නැහැ කෙදිනවත් දැනුනේ
අපි අපිටම ඇයි හමුවී වෙන්වනට මෙලෙස බැදුනේ
සමවී මට ජීවිතේ යලි දිනෙක හමුවෙමු දෝ?
සිනාසී අපි ආදරේ කල මතකයක බැදෙමු
එක හිතක හිද විදපු හැගුමන් දෙතැනක හිද විදිමු
මගෙම වරදින් එ මොහොතේදි අප දෙදෙනෙකු වග සිහිකරමූ
Credits
Writer(s): Dileepa Madushan, Induja Perera
Lyrics powered by www.musixmatch.com
Link
Disclaimer:
i testi sono forniti da Musixmatch.
Per richieste di variazioni o rimozioni è possibile contattare
direttamente Musixmatch nel caso tu sia
un artista o
un publisher.