Testo Kodre - Piyath Rajapakse feat. Lahiru De Costa
Testo della canzone Kodre (Piyath Rajapakse feat. Lahiru De Costa), tratta dall'album Kodre
පවුරකින් නොබිඳෙනා ප්රේමයම බර්ලින් වුනා
මීදුමෙන් හැඩ දමා ආදරෙන් ආලය දිවුරා
සිනහාවෙලා ලංවෙන්නී සියල්ලක්ම පාහේ දන් දුන්නී හඩාලා
ලංවෙන්න දීලා සිප ගන්න කියලා. ආදරය වින්දා මා හා
ඇගේ නම කෝද්රේ කෝද්රේ
මට නුඹව නිතරම හීනෙක පෙනුනා
කෝද්රේ කෝද්රේ
යලි නුබෙ සුවද විදගන්නට සිතුනා
ආයේ නුබගේ ලයතරේ තනිවෙන්නට ඇත් නම්
කෝද්රේ බර්ලිනේ හැරදා නුබ ඒ නම්
නිල්නුවන් දිලිසුණා ප්රේමයට රාගය කියා
නුබෙ වතින් දිස් වෙනා උනුසුමට මා මත් වුනා
කෙහෙරැල් පවා දෑතේ දැවටි දැවවි සුව වින්දා
දැහැනින් මා මුදා
යලි එන්න සිතුනා හමුවන්න මතු දා සිතුවෙ මං සැමදා
ඇගේ නම කෝද්රේ කෝද්රේ
මට නුඹව නිතරම හීනෙක පෙනුනා
කෝද්රේ කෝද්රේ
යලි නුබෙ සුවද විදගන්නට සිතුනා
ආයේ නුබගේ ලයතරේ තනිවෙන්නට ඇත් නම්
කෝද්රේ බර්ලිනේ හැරදා නුබ ඒ නම්
ඇගෙ බසින් කියු වදන් මතකයෙ රැදුනා
දුර ඉදන් මෙ තරම් වෙදනා වින්දා
කෝද්රේ කෝද්රේ
මට නුඹව නිතරම හීනෙක පෙනුනා
කෝද්රේ කෝද්රේ
තවත් මතක සිරවී කදුලක තියෙනා
කෝද්රේ කෝද්රේ
මට නුඹව නිතරම හීනෙක පෙනුනා
කෝද්රේ කෝද්රේ
යලි නුබෙ සුවද විදගන්නට සිතුනා
ආයේ නුබගේ ලයතරේ තනිවෙන්නට ඇත් නම්
කෝද්රේ බර්ලිනේ හැරදා නුබ ඒ නම්
Credits
Writer(s): Wasantha Duggannarala
Lyrics powered by www.musixmatch.com
Link
Disclaimer:
i testi sono forniti da Musixmatch.
Per richieste di variazioni o rimozioni è possibile contattare
direttamente Musixmatch nel caso tu sia
un artista o
un publisher.