Testo Idoreta - Udesh Aryan
Testo della canzone Idoreta (Udesh Aryan), tratta dall'album Idoreta
ඉඩොරෙට පෑ වැහි පොදක් සේ
මැරුනු සිතතුල හැගුම් පිබිදු
අන්ද කාරෙට සද එලිය සේ
ජීවිතේ සෙවනැල්ල වූ
ඔබයි මා සතු එකම වස්තු
දමා යන්නට නොහැකි වු
නමුදු දිනයක් ඒවි පන
අපිට අපිවද අහිමි වු
ඉඩොරෙට පෑ වැහි පොදක් සේ
මැරුනු සිතතුල හැගුම් පිබිදු
සොක ලතැවුල් කදුලු අතරින්
ගලා යන මේ ජීවිතේ
ඔබෙන් ලද ආදරය පමනයි
මෙතෙක් මා ජීවත් කලේ
ඔබයි මා සතු එකම වස්තු
දමා යන්නට නොහැකි වු
නමුදු දිනයක් ඒවි පන
අපිට අපිවද අහිමි වු
හුස්ම තරමට බැදී ප්රේමෙන්
එක්ව ආ දිවි මන්තලේ
එකට නෙත් දෙක පියාගන්නට
පුරමු අපි පෙරුමන් ප්රියේ
ඔබයි මා සතු එකම වස්තු
දමා යන්නට නොහැකි වු
නමුදු දිනයක් ඒවි පන
අපිට අපිවද අහිමි වු
ඉඩොරෙට පෑ වැහි පොදක් සේ
මැරුනු සිතතුල හැගුම් පිබිදු
අන්ද කාරෙට සද එලිය සේ
ජීවිතේ සෙවනැල්ල වූ
ඔබයි මා සතු එකම වස්තු
දමා යන්නට නොහැකි වු
නමුදු දිනයක් ඒවි පන
අපිට අපිවද අහිමි වු
ඉඩොරෙට පෑ වැහි පොදක් සේ
මැරුනු සිතතුල හැගුම් පිබිදු
Credits
Writer(s):
Lyrics powered by www.musixmatch.com
Link
Disclaimer:
i testi sono forniti da Musixmatch.
Per richieste di variazioni o rimozioni è possibile contattare
direttamente Musixmatch nel caso tu sia
un artista o
un publisher.