Testo Heethala Wassa - Infinity
Testo della canzone Heethala Wassa (Infinity), tratta dall'album Heethala Wassa
හීතල හැන්දෑවේ
අපි යන මල් පාරේ
විස කටු තිබුණාවේ
අපි බිම වැටුනාවේ
හීතල වැස්සට අපි බය නෑ
අඳුරේ මං මුළා වෙන්නෑ
ජීවිත ගමනේ ගිමනක් නෑ
අනන්තයෙන් තරු කඩා හැලෙන්නෑ
ආදර ගංගාවේ
රෑකට හඳපානේ
ඔරුවක නැගලා මේ
පාවෙමු අපි රෑනේ
හීතල වැස්සට...
සිහිවන්නේ අපගේ බාලේ
යලි එන්නෑ ආගිය කාලේ
එළි වෙන්නේ අප මැව් හීනේ
මේ යන්නේ රළු මාවතේ අපෙ ජීවිතේ
හීතල වැස්සට...
Credits
Writer(s): Infinity Band
Lyrics powered by www.musixmatch.com
Link
Disclaimer:
i testi sono forniti da Musixmatch.
Per richieste di variazioni o rimozioni è possibile contattare
direttamente Musixmatch nel caso tu sia
un artista o
un publisher.