Testo Ananthe - Infinity
Testo della canzone Ananthe (Infinity), tratta dall'album Ananthe
රෑ පුරා
සොයනා සිහිනයෙන් එහා වෙලා
ගව් ගනන්
යන්නේ ඇයි ඔබ පිරිහිලා
අනාගතේ මගේ
කිසිවෙකු සතු නොවේ
පියාපත් සලා
ක්ෂිතිජයෙන් එහා අනන්තේ
ඕ...
සාගරේ රළ මත සල නොවනා දීපයක් වගේ
මුළා නොවී ලෝකයෙන් හෙලනා දැලේ
ජීවිතේ විඳින්න මා ගීතයන් අසාලා
මා සිහිනයන් සදා
ක්ෂිතිජයෙන් එහා අනන්තේ
ඕ...
පායනා හිරු ළියන් සේ මුළු ලෝකේ අවදිනා
රන් රුවන් නව දිනක් දැන් මා සුර අතේ
නව හඬක් මා හදින් දස දෙස පුරා
ඕ...
Credits
Writer(s): Tissa Kapukotuwa
Lyrics powered by www.musixmatch.com
Link
Disclaimer:
i testi sono forniti da Musixmatch.
Per richieste di variazioni o rimozioni è possibile contattare
direttamente Musixmatch nel caso tu sia
un artista o
un publisher.