Testo SMS - Gayya
Testo della canzone SMS (Gayya), tratta dall'album SMS - Single
සුවඳැති කොලවල පෙම් වදන් ලියපු කාලේ
මුද්දර අලව අලව ලියුම් යවපු තාලේ
සයිකලේ පාග පාග ඒව බෙදපු පියුමේ
සමාවෙයං මම නෑ ලියුම් දෙන්නෙ ආයේ
උදේ ඉඳන්, හවස් වෙනකල්,
අතේ මුදල්, සතේට හිඳෙනකල්,
අතේ ඇඟිලි රිදෙනකල්, කෙල්ල නිදියගන්නකල්,
වචන රචන කරන එකම ක්රමය...
ලියල යවන ලියුම් වගේ කල්යන්නෑ,
Read කරල erase කලොත් අහුවෙන්නෑ,
කෙල්ල නිදියගන්නකල්, මටත් නිදිමත එනකං,
වචන රචන කරන එකම ක්රමය sms
මම යැවුව hello sweet කෙල්ලෙ ඔයා කොහෙද කියල,
එයා අහල එවුව හවසට අපි හමුවෙමුදැයි කියල,
type කරල කොතැන කීයටදයි දැනගන්නට ඕන,
ඒත් credit නෑනෙ phone එකෙන් messagesම ගහලා.
උදේ ඉඳන්, හවස් වෙනකල්,
අතේ මුදල්, සතේට හිඳෙනකල්,
අතේ ඇඟිලි රිදෙනකං, කෙල්ල නිදියගන්නකං,
වචන රචන කරන එකම ක්රමය sms
උදේ ඉඳන්, හවස් වෙනකල්,
අතේ මුදල්, සතේට හිඳෙනකල්,
අතේ ඇඟිලි රිදෙනකං, කෙල්ල නිදියගන්නකං,
මටත් නිදිමත එනකං, මට reply එනකං,
Battery බැහැලම යනකං, ඉරිදට පල්ලි යන ගමන්,
සඳුදට පන්ති යනගමන්, මස්සින ගෙදර ඉන්නකං,
ගහ යට බලන් ඉන්නකං, ආදරෙ කියාගන්නකං,
ඇගෙ සිත දිනාගන්නකං, දින තුන හතරක් ගෙවුනත්,
අතේ ඇඟිලි රිදෙනකල්, sms කර කර හිටපන් පන් පන්
Credits
Writer(s): Lex De Groot, Henri C G Han Kooreneef, Roel Jozef Maria De Ruijter
Lyrics powered by www.musixmatch.com
Link
Disclaimer:
i testi sono forniti da Musixmatch.
Per richieste di variazioni o rimozioni è possibile contattare
direttamente Musixmatch nel caso tu sia
un artista o
un publisher.